How To Become A Buddhist

හව් ටු බිකම් අ බුඩිස්ට් එසේත් නොමැති නම්, HBB නිදහස් වාණීජමය නොවන පදනමකි. මෙය මගින් ලොව පුරා වෙසෙන බෞද්ධ කතෘවරුන් හට හා බෞද්ධ දර්ශනය ගැන ඉගෙනගැනීමට කැමැත්තක් දක්වන ඕනෑම කෙනෙක් හට පදනම හා එක් වී දැනුම බෙදා ගැනීමට අවස්ථාව සලසා දෙයි. මෙම පදනමේ මූලිකම පරමාර්ථය නම් බෞද්ධ දර්ශනය ලොව පුරා ප්‍රචලිත කිරීමට කුඩා හෝ ප්රමාණයකින් දායකත්වයක් ලබාදීම වේ.

මෙම අඩවිය මුලිකවම අංශ 2ක් යටතේ ගොනු කර ඇත. ඒ සාමාන්‍ය බෞද්ධ දර්ශනය හා භාවනා ක්‍රම ලෙසටය. සාමාන්‍ය බෞද්ධ දර්ශනය යටතේ බෞද්ධ දර්ශනයට ඍජුවම සම්බන්ද වන කරුණු කතා බහට ලක්වෙන අතර, භාවනා අංශය යටතේ පරිශීලකයා හට බෞද්ධ දර්ශනය හා සබැඳි භාවනා ක්‍රම පිළිබඳ දැනුමක් ලබා දෙනු ලැබේ. ඕනෑම කෙනෙකුට බෞද්ධ මාතෘකාවක් ඔස්සේ තම සටහන වෙබ් අඩවියේ සංස්කාරක වෙත ලබා දිය හැකි අතර, ඔහු විසින් පෙරයීම් කර පසු සටහන පරිශීලකයාගේ නමින් වෙබ් අඩවියේ පල වෙනු ලැබෙයි.

මෙම සබැඳිය මගින් පිටවෙහි සංස්කාරක සමග සම්බන්ද විය හැකිය. [permanent dead link]

Prefix: a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9

Portal di Ensiklopedia Dunia

Kembali kehalaman sebelumnya