A21 මහා මාර්ගය (ශ්‍රී ලංකාව)

A21 යනු ශ්‍රී ලංකාවේ තනා තිබෙන, A ශ්‍රේණියට අයත් මහා මාර්ගයකි. කෑගල්ල සහ කරවනැල්ල යන නගර සම්බන්ධ කරමින්, මෙම මාර්ගය ඉදි කොට ඇත.

මාර්ගය මොරොන්තොට, බුලත්කොහුපිටිය සහ රුවන්වැල්ල යන නගර හරහා ගමන් කරයි.


ඛණ්ඩාංක: 7°06′46″N 80°18′27″E / 7.112817°N 80.307484°E / 7.112817; 80.307484

Information related to A21 මහා මාර්ගය (ශ්‍රී ලංකාව)

Prefix: a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9

Portal di Ensiklopedia Dunia

Kembali kehalaman sebelumnya